සජිත් අඩිපාරේ යන රනිල්
පාසල් සිසු සිසුවියන් ඉදිරිපිට සිසු දරුවන්ට කිසිසේත් අදාළ නොවන ප්‍රකාශ සිදු කරමින් යන සජිත් ප්‍රේමදාසගේ අඩිපාරට රනිල් වික්‍රමසිංහ ද යොමු වී ඇත.
පසුගියදා (14) හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා පාසලේ උත්සවයකට සහභාගී වූ පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙන්නේ ශ්‍රී ලංකාව බංකොලොත් බවින් ඉවත් වීමේ කමිටු තීරණය ලබන සතියේ ලබා ගත හැකි බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ වැඩ පිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කරන බව එහිදී ප්‍රකාශ කර තිබේ.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පාසල් දරුවන් හට “මිත්‍රවරුනි” යනුවෙන් ආමන්ත්‍රණය කරමින් දේශපාලන කිරීමේ රටාවට රනිල් වික්‍රමසිංහ ද ප්‍රවේශ වෙමින් ඇති බවට ආසන්නම සාක්ෂිය මෙය වී තීබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

