පොලිස් වගේ හොරු ඉන්නවා – පොලීසියේ හැදුනුම්පත ඉල්ලන්න
පොලිස් නිලධාරීන්ගේ අනන්‍යතාවය පැහැදිලි කර ගැනීමට මහජනතාවට අයිතියක් ඇති බව පොලිසිය සඳහන් කරයි.
කිසියම් පුද්ගලයෙකුට තමන් ඉදිරියේ සිටින පොලිස් නිලධාරියාගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉල්ලීමක් කර ගැනීමට අයිතිය ඇති බවත් පොලිසිය නිවේදනය කරයි.
මරදාන ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනකු විසින් පුද්ගලයෙකුගෙන් ලක්ෂ දෙකකට අධික වටිනාකමින් යුත් මුදල් හා භාණ්ඩ පැහැරගෙන යාමේ සිදුවීමෙන් පසුව මෙම මේ බව පොලිසිය සඳහන් කළේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

