Latestදේශීය

කරණියමෙත්ත සූත්‍රය විකෘති කල අයට නීතිමය පියවර

කරණීයමෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති පුද්ගලයින් සොයාබලා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව වාර්තා වේ. බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මේ බව සදහන් කර තිබේ.

මේ අතර අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, එවැනි දර්ශන ඇතුළත් වීඩියෝ එකිනෙකා අතරේ හුවමාරු කිරීමෙන් වැළකී සිටින ලෙසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *