කරණියමෙත්ත සූත්‍රය විකෘති කල අයට නීතිමය පියවර
කරණීයමෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති පුද්ගලයින් සොයාබලා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව වාර්තා වේ. බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මේ බව සදහන් කර තිබේ.
මේ අතර අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, එවැනි දර්ශන ඇතුළත් වීඩියෝ එකිනෙකා අතරේ හුවමාරු කිරීමෙන් වැළකී සිටින ලෙසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

