Latestදේශීය

තරු හයේ ජනරාල්ධූරය සූදානම්

සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා රනිල් වික්‍රමසිංහ පිල සමඟ එක්වීමට සියළු කටයුතු සූදානම් කෙරෙමින් පවතින අතර සේනාධිනායක ලෙස ජනාධිපතිවරයාගෙන් විශේෂ තනතුරක් පිරිනැමීමට ද කටයුතු සැකසුම් කර ගෙන යන බව අනාවරණය වේ.

මේ වනවිට හෙළිවී තිබෙන්නේ සරත් ෆොන්සේකාගේ ඉල්ලීම මත තරු 6 ජනරාල් ධුරයක් පිරිනැමීමට සියලු කටයුතු සූදානම් කෙරී ඇති බවයි.

පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ සමීපතමයින් හට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට කාලය වෙන්කර දී තිබුණේ ද රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන් ආණ්ඩු පක්ෂයෙනි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?