2024 යුරෝපීය කුසලාන තරගාවලියෙන් ස්කොට්ලන්තය එළියට
2024 යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනා අතරට පිවිසීමට ස්කොට්ලන්තය අසමත් විය.
ඒ ඔවුන් හංගේරියාව සමග පැවති තරගය 1ට බිංදුවක් ලෙස පරාජය වීම හේතුවෙනි.
ස්කොට්ලන්තය සහ හංගේරියාව අතර පැවති තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර හංගේරියාව වෙනුවෙන් තරගයේ 100වැනි මිනිත්තුවේදී කෙවින් සොබෝත් ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

