සියලුම විශ්වවිද්‍යාල අවට පොලීසිය යොදවයි
සියලු විශ්ව විද්‍යාල අවට ප්‍රදේශවල පොලිස් ආරක්ෂාව යෙදීමට පියවර ගෙන තිබේ.
රාජ්‍ය විශ්ව විද්‍යාල වල කාර්ය මණ්ඩල හා ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂාව යොදවා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත කරන ලද ලිඛිත ඉල්ලීමක් අනුවයි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

