ඉන්දීය විදේශ අමාත්‍යවරයා මැදපෙරදිගට
කලාපීය සහ ගෝලීය ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරතවී සිටී.
ඩුබායි හි පැවැති ජාත්‍යන්තර යෝගා දින සැමරුම වෙනුවෙන් සහභාගී වීමද ඔහුගේ මෙම සංචාරයේදී සිදු විය.
සිය සංචාරයට සමගාමීව ඉන්දීය විදේශ අමාත්‍යවරයා එක්සත් අරාබි එමීරයේ විදේශ අමාත්‍යවරයාව ද හමුවී තිබේ.
එහිදී විස්තීරණ උපාය මාර්ගික හවුල්කාරීත්වය පිළිබඳව සාකච්ඡා කළ බව ඉන්දීය මාධ්‍ය කරයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

