Latestදේශීය

දේශබන්දු, ටිරාන් අලස් ඇමරිකාවට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ මහජන සාමය ඇමති ටිරාන් අලස් ඊයේ (24) රාත්‍රියේ විදේශ ගතවී ඇති බවට තොරතුරු අනාවරණය වේ.

මේ වනවිට ලැබී ඇති තොරතුරු අනුව මේ දෙදෙනා ම ඇමරිකාව බලා ගොස් ඇති අතර මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ ද මේ වනවිට ද සිටින්නේ ඇමරිකාවේ ය. වැඩබලන පොලිස්පතිවරයෙකු හෝ වැඩබලන මහජන සාමය ඇමතිවරයෙකු හෝ මේ වනවිටත් පත්කර නොමැති බව අනාවරණය වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *