රනිල් තමයි මිනිහා – පොහොට්ටුවෙන් දෙකයි සජබෙන් එකයි
රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් අලුත් තේමා පාඨයක් නිර්මාණය කර ඇති අතර එය හඳුන්වා දීමේ මාධ්‍ය හමුවට පොහොට්ටු පක්ෂයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරු දෙදෙනෙකු සහ සමගි ජන බලවේගයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයෙකු සහභාගී වී සිටියහ.
එම නවතම පාඨය වී තිබෙන්නේ “රනිල් තමයි මිනිහා“ යන්න ය. බම්බලපිටිය ලෝරිස් පටුමගේ සාගල රත්නායක විසින් පවත්වාගෙන යනු ලබන රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කාර්යාලයේදී එම මාධ්‍ය හමුව පැවැත්වීය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

