ගුරු විදුහල්පති උද්ඝෝෂණයට පහර දෙයි
ගුරු විදුහල්පතිවරුන් ගේ විරෝධයට මිට සුළු වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය.
ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් අද කොළඹට රැස්වූ ගුරු විදුහල්පති සංධානයේ සාමාජික සාමාජිකාවන් තම ඉල්ලීම් දිනාගැනීම සදහා උද්ඝෝෂණයක නිරථ විය. මේ වන විටත් එම උද්ඝෝෂණය ක්‍රියාත්මක වෙමින් පවතින අතර පොලිස්භටයින් විශාල සංඛ්‍යාවක් කොළඹ අවට රදවා ආන්ඩුව විසින් උද්ඝෝෂණය විසුරුවාහැරීමට ක්‍රියා කරමින් සිටී.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

