Latestදේශීය

පහර දීමට එරෙහිව හෙටත් වැඩ වර්ජනයේ නිරත වෙනවා – ජෝසප් ස්ටාලින්

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය හෙට දිනයේ දීද වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ කොළඹදී අද පැවැත්වූ විරෝධතාවයට එල්ල කළ පොලිස් ප්‍රහාරයට විරෝධය පළ කරමින් මෙම විරෝධය  නිරත  වන  බවයි.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද කොලඹ පවත්වන ලද විරෝධතාව ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමේදී පොලිසිය විසින් කදුළු ගෑස් හා ජල ප‍්‍රහාරයක් එල්ල කලේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *