Latestදේශීය

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

2025 වසරට අදාළ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කර තිබේ. ඒ අනුව ජූනි 30 වනදා සිට ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත පාසල් වෙත යොමුකළ හැකියි.

එම අයදුම්පත් භාර ගැනීම ජූලි මස 31 වනදායින් අවසන් වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *