Latestදේශීය

ආර් සම්පන්දන් අභාවප්‍රාප්ත වේ

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වේ.

මිය යන විට ඒ මහතා 91 වන වියේ පසු වු බව සදහන්. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් අභාවප්‍රාප්ත වී ඇති අතර මන්ත්‍රීවරයා කලක සිට අසනීප තත්ත්වයකින් පෙළීම හේතුවෙන් පාර්ලිමේන්තු සැසිවලට සහභාගී නොවී නිවාඩු ලබාගෙන සිටියේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?