Latestදේශීය

ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඩෙල්ෆ් ආසන්න මුහුදු ප්‍රදේශයේ දීයි.

අද (01) අලුයම මෙම විශේෂ මෙහෙයුම සිදුකර තිබුනා. නාවික හමුදාව සඳහන් කළේ එහිදි ධීවර බෝට්ටු 04 ක සිටි ඉන්දිය ධීවරයින් 25 දෙනෙකු නාවික හමුදා භාරයට ගත් බවයි .අත්අඩංගුවට ගත් ධීවරයින් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිත බව ද නාවික හමුදාව සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?