Latestදේශීය

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ අනතුරක්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සදහන් කරයි.

තුවාලකරුවන් මේ වනවිට වතුපිටිවල සහ වරකාපොළ රෝහල්වලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *