Latestවිදේශීය

ප්‍රංශයේ මහ මැතිවරණයේ පළමු අදියරයේ ප්‍රතිඵල ප්‍රකාශයට

ප්‍රංශයේ පැවැත්වෙන මහ මැතිවරණයේ පළමු අදියරයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරයි.

33%ක ඡන්ද ප්‍රතිඵලයක් ලබාගනිමින් ආර්.එන්. පක්ෂය ඉදිරියෙන් පසුවන බව වාර්තා වේ.ඒ අනුව ජනපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ සන්ධානයේ බලය අඩු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔහුගේ සන්ධානය පළමු අදියරයේ දී තුන්වන ස්ථානයට පත්ව ඇත. අ

මේ වන විට වාර්තා වන්නේ ජනපති මැක්රොන්ගේ සන්ධානයට හිමිව ඇත්තේ 20%ක ඡන්ද ප්‍රතිශතයක් බවයි.

මහ මැතිවරණයේ දෙවන අදියර ලබන 7 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *