දුම්රිය රියදුරුට විධිමත් පරීක්ෂණයක්
කොළඹ සිට මහනුවර දක්වා ධාවනය වූ 1019 දුම්රියේ රියදුරුගේ නොමනා ක්‍රියා කලාපය හේතුවෙන් මේ වන විට ඔහුගේ වැඩ තහනම් කර දෙපාර්තමේන්තු මට්ටමින් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
මෙම රියදුරු සුදුහුම්පොළ ප්‍රදේශයේ දී දුම්රිය නවතා දුම්රියෙන් බැස ගොස් ඇත. එහි දී මඟීන් විසින් ඔහුව ලුහුබැඳ ගොස් නැවත දුම්රියට නංවා ගෙන පසුව දුම්රිය මහනුවර වෙත ධාවනය කිරීමට දුම්රිය සහයක රියදුරා විසින් කටයුතු කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

