Latestදේශීය

මුහුදුබඩ දුම්රිය ධාවනයට බාධා

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බව වා්ර්තා වේ.ඒ පීල්ලක් කැඩී යාම හේතුවෙනි.

බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර මාර්ගයේ පීල්ලක් මෙලෙස කැඩි ගොස් ඇති බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්. ජේ ඉඳිපොළගේ මහතා සඳහන් කරයි..

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය එක් මාර්ගයක පමණක් සිදුවන අතර එම මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?