වැලිකඩ ඉන්න බෑ – හිරුණිකා ප්‍රේමචන්ද
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද වෙනුවෙන් ගොනුකරන ලද ඇප ඉල්ලීම සලකා බැලීම එළඹෙන හතර වෙනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය අද තීරණය කලේය.
මහාධිකරණය විසින් ඇයට නියම කර ඇති වසර තුනක සිර දඬුවමින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ඇයගේ නීතිඥයන් විසින් අභියාචනාධිකරණයට අභියාචනයක් ගොනු කර තිබේ.
ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධව එල්ල වූ චෝදනාවන්ට වරදකරු කරමින් වසර තුනක සිරදඬුවම් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් නියම කර ඇත.
@lankacnews
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

