Latestදේශීය

ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.ඒ, ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳවයි.නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ, පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි.

ඉන් පසුව සභාව කල් දැමීමට නියමිතව ඇත.

මේ අතර, ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ඇතිකර ගත් එකඟතා ගැන අද සහ හෙට පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය නොපැවැත්වීමට ඊයේ (01) පස්වරුවේ රැස්වු පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබිණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *