දකුණු කොරියාවෙන් සුබ පණිවිඩයක්
දකුණු කොරියාව ශ්‍රී ලංකාවේ සංචාරක අනතුරු ඇඟවීම ලිහිල් කිරීමට කටයුතු කොට තිබෙන බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ සංචාරක අනතුරු ඇඟවීම 2 වන මට්ටමේ සිට 1 වන ස්ථානය දක්වා නම් කිරීමට කටයුතු කළ බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් තරයි.
ඊයේ (01) දින සිට මෙම අනතුරු ඇඟවීම ලිහිල් කිරීම ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
නිවේදනයක් නිකුත් කරමින් දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ පවතින නව ආරක්ෂක සහ සෞඛ්‍ය මට්ටම මත එරට සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කොට තිබෙන බවයි,.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

