යටියන්තොට – පැලැල්ලේගම වතු නිවාස පේළියක ගින්නක්
අද (03) අලුයම යටියන්තොට පැලැල්ලේගම ප්‍රදේශයේ වතු නිවාස පේළිය ඇති වූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වේ.
මෙසේ ගින්නෙන් මියගොස් ඇත්තේ පළමු වතු නිවාසයේ රැඳී සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 50 හැවිරිදි කාන්තාවක් බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
කෙසේවෙතත් ගින්නෙන් වතු නිවාස 03 කට හානි සිදුව ඇති ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

