රේගුව හෙට (04) වර්ජනයේ
වැටුප් සහ උසස්වීම් ගැටලුවක් මුල් කර ගනිමින් අද (03) වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව රේගු පරිපාලන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.
එසේම රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එක්කර එකම ආයතනයකට බලය පැවරීමට එරෙහිව හෙට සහ අනිද්දා දිනවල ද වර්ජනයක නිරත වන බව ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමීති සන්ධානය පවසනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

