Latestදේශීය

තැඹිලි ගෙඩියෙන් පාර්ලිමේන්තු යන්න බැරිවුන ලේනව

ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණය කරනතුරු නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නයි උපරිමාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලද සී.ඩී. ලේනව නම් පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු හෙලිව තිබේ.

ඔහු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ලයිස්තු අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ අයෙකි.

ඒ තැඹිලි ගෙඩිය ලකුණින් යුතු ජාතික සංවර්ධන පෙරමුණෙනි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *