Latestදේශීය

කොකේන් ආනයනය කළ කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට

ගුවන් මගින් කුෂ් හා කොකේන් මෙරටට ආනායනය කළ කෝටිපති ව්‍යාපාරිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සැඟව සිටියදී නාවලදී අත්අඩංගුවට ගත් අතර ඔහු කුලී පදනම මත රැඳී සිටි නිවසේ තිබී සුඛෝපභෝගී මෝටර් රථයක් සොයා ගැනුණි.

මේ දිනවල දැඩි කතාබහකට ලක්වී ඇති නිරූපන ශිල්පිනියකගේ නමින් එය ලියාපදිංචිවී ඇති බවද පොලීසිය පැවසීය.

රුපියල් කෝටියක මුදලක් ලබාදී ඔහු එය මිලදීගෙන ඇති අතර ඉතිරි මුදල ලබාදීමට නියමිත බවද සැකකරු විමර්ශන නිලධාරින්ට පවසා තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *