Latestදේශීය

රනිල්, ජනතාව එක්ක හැප්පෙන්න මීට වඩා ‌හොඳ ගෝලයෝ හොයාගන්න – එරංග ගුණසේකර

ජනාධිපතිවරණය කල් දැමීමේ අරමුණින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සම්බන්ධයෙන් අතරමැදි පෙත්සම් 3ක් ජාතික ජන බලවේගය විසින් ඊයේ (05) බාර දෙනු ලැබීය.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ජනාධිපති නීතිඥවරු තිදෙනෙකු මගින් ඔවුන්ගේ පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

පෙත්සම් බාර දීමෙන් පසුව, මාධ්‍යයට අදහස් දැක්වූ එරංග ගුණසේකර අවධාරණයෙන් කියා සිටියේ “ජනතාවත් එක්ක හැප්පෙන්න මීට වඩා හොඳ ගෝලයෝ ටිකක් හොයා ගන්න“ යනුවෙනි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *