Latestක්‍රීඩාදේශීය

ක්‍රිකට් පුහුණුකරු සනත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා නායක සනත් ජයසූරිය පත්කිරීමට තීරණය කර තිබේ.

ඒ ස්ථිර පුහුණුකරුවකු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පත් කරන තෙක්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වවුඩ් මහතා සිය ගිවිසුම් කාලය අවසන් වී මවුරට බලා පිටත් වී ගියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *