Latestදේශීය

ජනාධිපති අපේක්ෂකත්වය නැත්නම් දේශපාලනයෙන් සමුගන්නවා – ධම්මික පෙරේරා

සියලු දෙනාගෙන්ම වැඩ ගත හැකි නායකයෙක් සිටින්නේ නම් ඒ තමන් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සඳහන් කරයි.

ඒ සඳහා අවශ්‍යතාවයක් ඇත්තේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ට අපේක්ෂක ජනාධිපති අපේක්ෂකත්වය දීමට තීන්දුවක් ගත යුතු බවත් හෙතෙම කියා සිටී.

තමන් ජනාධිපතිවරනයට ඉදිරිපත් නොවන්නේ නම් නැවත දේශපාලනය කිරීමේ බලාපොරොත්තුවක් තමන්ට නැති බවද හෙතෙම සඳහන් කළේය.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *