අතුරුගිරියේදී වෙඩිතබා ක්ලබ් වසන්ත ඝාතනය කරයි.
අතුරුගිරිය ඔරුවල ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
එම වෙඩි තැබීමෙන් සුරේන්ද්ර වසන්ත පෙරේරා නොහොත් ‘කලබ් වසන්ත’ නමැත්තා ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයෙක්ද මිය ගොස් ඇත.
පොලිසිය සඳහන් කරන්නේ තුවාල ලබා බරපතල රෝහල් ගත කළ පුද්ගලයන් අතර ගායන ශිල්පිණිනී කේ. සුජීවාද වන බවයි.
වෙඩි තැබීම සිදු කර ඇත්තේ ගායිකා කේ. සූජීවාගේ සැලුනයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

