Latestදේශීය

ඡන්ද හිමි නාමලේඛනය අවසන් අදියරේ – මැතිවරණ කොමිසම

මෙවර (2024) ඡන්ද හිමි නාම ලේඛනය සහතික කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුකර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබේ.

එහ් කටයුතු මේ වනවිටත් අවසන් අධියරේ පසුවන බවද පැවසේ.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය එළඹෙන 17 වෙනිදායින් පසුව ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවත් ඉන් පසු නියමිත කාලය තුළ නාමයෝජනා කැඳවන බවත් මැතිවරණ කොමිසම මීට පෙර නිවේදනය කර තිබිණි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *