Latestදේශීය

දුම්රිය වැඩ වර්ජනය අවසන්

(යොහාන් භාසුර සහ මහින්ද නිශ්ශංක)

දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රමුඛ දුම්රිය වෘත්තිය සමිති තුනක් දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද (11)දා මධ්‍යම රාත්‍රියේ අවසන් කිරීමට තීරණය කළ බව මීට සුළු මොහොතකට පෙර දුම්රිය ස්ථානාධිපති සංගමයේ  උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරු හෙට(12)දා පෙරවරුවේ සේවයට වාර්තා කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. 

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *