Latestදේශීය

රාජිතට මතුගම සජබ රැලිය තහනම්

සමගි ජන බලවේගය විසින් මතුගමදී සංවිධානය කරන ජන හමුවක් සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට පැමිණීම තහනම් කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග ආසන සංවිධායකවරුන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම තහනම ‍ප්‍රකාශයට පත් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් මෙරට ජනාධිපතිවරයා බවට පත් කිරීම සඳහා මෙම රැළිය පවත්වන බවද ඔවුන් එහිදී සඳහන් කළහ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *