Latestදේශීය

ක්ලබ් වසන්ත මහින්ද රාජපක්ෂගේ මිනිහෙක් – කීර්ති රත්නායක

වෙඩික්කරුවන් දෙදෙනෙකු අතින් ඝාතනය කරන ලද ක්ලබ් වසන්ත නමැත්තා සත්‍ය වශයෙන්ම කළේ ගණිවා ව්‍යාපාරයක් යයි නිදහස් මාධ්‍යවේදී හිටපු හමුදා නිලධාරී කීර්ති රත්නායක සදහන් කරයි.

මෙරට ඉහල පෙලේ දේශපාලඥයන් ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රභූන්ට කාන්තාවන් සපයා ඒවා රහසිගතව ඒවා වීඩියෝ කර ඒවා පෙන්නමින් මුදල් ලබා ගැනීමද ඔහුගේ ව්‍යාපාරයක් වූ බවද හෙතෙම කියා සිටී.

ඔහුගේ මෙම කටයුත්තට මෙරට හිටපු ජනාධිපතිවරයෙක්ද හසුව සිටි බවත් ඔහු කියයි.

මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු ජාවාරම් රැසකට වසන්ත පෙරේරා සම්බන්ධ බවත් ඔහු කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්කමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *