රාජිතට මතුගම සජබ රැලිය තහනම්
සමගි ජන බලවේගය විසින් මතුගමදී සංවිධානය කරන ජන හමුවක් සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට පැමිණීම තහනම් කර තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග ආසන සංවිධායකවරුන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම තහනම ප්‍රකාශයට පත් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් මෙරට ජනාධිපතිවරයා බවට පත් කිරීම සඳහා මෙම රැළිය පවත්වන බවද ඔවුන් එහිදී සඳහන් කළහ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

