Latestදේශීය කොටුව මහේස්ත්රාත් සේවය තාවකාලිකව අත්හිටුවයි July 12, 2024 cmn (මනෝප්රිය ගුණසේකර) කොටුව මහේස්ත්රාත් කෝසල සේනාධීර මහතාගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ. කෝසල සේනාධීර මහතාට එරෙහිව පැවැත්වෙන විමර්ශනයක් හේතුවෙන් ඒ මහතාගේ සේවය මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ. @ලංකාදීප Please follow and like us: Share this:FacebookXLike this:Like Loading... Related Related Posts දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවයිදුම්රිය එන්ජින් රියැදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය අද (17) දහවල් තාවකාලිකව අත්හිටුවා ඇත.… කොටුව පොලිසිය තාවකාලිකව වැසේබස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙක්ට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු… බස් වර්ජනය තාවකාලිකව අත්හිටුවයිපෞද්ගලික බස් හිමියන් හෙට (09) දිනයේ දී ක්රියාත්මක කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් සේවා වැඩ…