කොටුව මහේස්ත්රාත් සේවය තාවකාලිකව අත්හිටුවයි
(මනෝප්රිය ගුණසේකර)
කොටුව මහේස්ත්රාත් කෝසල සේනාධීර මහතාගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.
කෝසල සේනාධීර මහතාට එරෙහිව පැවැත්වෙන විමර්ශනයක් හේතුවෙන් ඒ මහතාගේ සේවය මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

