Latestදේශීය

පාසැල් උත්සව දේශපාලනඥයින්ට තහනම් – වෘත්තීය සමීති 7ක් ඒකමතිකව තීරණය කරයි

පාසල්වල උත්සව කටයුතු සඳහා ආණ්ඩුවේ දේශපාලඥයන් සහභාගී කර ගැනීම නතර කර දැමීමට වෘත්තීය සමිති 07ක් පොදුවේ ඒකමතිකව තීන්දුවක් ගෙන තිබේ.

මෙම තීන්දුව ගැනීමට හේතු වී තිබෙන්නේ විදුහල්පතිවරුන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුව පියවර නොගැනීම ය. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ අරගල දිගින් දිගටම සිදු කළ ද ආණ්ඩුව එයට කිසිදු කන්දීමක් සිදු කර නැත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *