නේපාලය යලිත් ශර්මාට
නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා ඔලී තේරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මින් පෙර නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරු පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගිය දා පරාජයට පත් වීමත් සමඟ නව අග්‍රාමාත්‍යවරයා ලෙස කේ. පී. ශර්මා පත් කර ගෙන තිබෙයි.
කේ.පී ශර්මා 72 හැවිරිදි වියේ පසුවන අතර ඔහු මීට පෙර අවස්ථා දෙකකදී නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දරා ඇති බව සඳහන් වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

