මම ඉන්න කම් අනුරට ජනාධිපති වෙන්න දෙන්නේ නැහැ – ලොහාන් රත්වත්තේ
තමන් ජීවත්ව සිටිනා තුරු අනුර දිසානායක මහතාට මෙරට ජනාධිපති වීමට ඉඩ නොතබන පන රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා සදහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ රට විනාශ කරන වැඩපිලිවෙලට ඉඩ දිය නොහැකි බවත් ඒ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවරදී පැවති ජන රැුලියක් අමතමින් ඔහු මේ බව සදහන් කලේය.
සජිත් පේ‍්‍රමදාස මහතා ගැන නම් කතා කරන්න දෙයක් නැති බවත් ඔහු සත පහකට වැඩක් නැති බවත් හෙතෙම එහිදී තව දුරටත් කියා සිටියේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

