පේරු බස් රථය අඩි 656ක ප්‍රපාතයට – 23ක් මියයයි
(විමුක්ති එස් රුද්‍රිගු)
පේරු රාජ්‍යයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් 23 දෙනෙකු මියගිය බව පැවැසෙයි. තුවාල ලැබූ ගණන 14 කි.
බස් රථය අඩි 656 පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් අනතුර සිදුවිය. අනතුර සිදුවන අවස්ථාවේ දී එහි 40කට අධික පිරිසක් සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

