බේකරි නිෂ්පාදන මිළ අඩුකරන්න බැහැ – බේකරි හිමියන්ගේ සංගමය
විදුලි ගාස්තුව අඩුකිරීමට සාපෙක්ෂව බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමිය නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ ජයවර්ධන මහතා පැවසීය.
විදුලි ගාස්තු ,ඉන්ධන ගාස්තු ,ගෑස් මිළ ගණන් ඉහළ ගියද බේකරි නිෂ්පාදන මිල ඉහළ නොදැමූ බව පැවසීය.
බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය ප්‍රධානතම අමුද්‍රව්‍ය වන පිටි, සීනි, බිත්තර සහ මාගරින් මිල ගණන් අඩු කළහොත් බේකරි නිෂ්පාදන මිල අඩුකරන බව වැඩිදුරටත් පැවසීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

