Latestදේශීය

මැතිවරණ දැන්වීම ලබන සතියේ නිවේදනය කරනවා – මැතිවරණ කොමිසම

ලබන සතිය තුළ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ඇතුළත් මැතිවරණ දැන්වීම නිවේදනය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක අවධාරණය කරයි.

ඔහු මේ ලෙස අවධාරණය කළේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිසමට බලය ලැබී තිබියදී එය මෙතෙක් ප්‍රකාශයට පත්නොකිරීම සම්බන්දයෙන් විවිධ පාර්ෂව නගන විවේචන සම්බන්දයෙන් අදහස් දවමිනි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *