Latestදේශීය

ඥානසාර හිමිට ඇප

ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදි කරු වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි රුපියල් 50,000ක මුදල් සහ ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අභියාචනාධිකරණය ඊයේ (18) නියෝග කර තිබේ.

ගලගොඩ අත්තේ ඥානසාර හිමිට කොළඹ මහාධිකරණය විසින් පසුගිය මාර්තු 28 වැනිදා වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබිණි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *