Latestදේශීය

ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරණයට බාධාවක් නැහැ

ඊයේ (19) දින ගැසට් කරන ලද ව්‍යවස්ථා සංශෝධනය පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට බාධාවක් නැතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ බදුල්ලේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.

එහිදී ඔහු සඳහන් කර සිටියේ තමන් කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව බවත් ඒ අනුව වත්මන් ව්‍යස්ථ සංශෝධනය, ජනාධිපතිවරන්‍ය ප්‍රකාශ කිරීමට කිසිදු ආකාරයක බලපෑමක් නැති බවය.

ඒ අනුව ඉදිරිය සතිය තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවද ඔහු සඳහන් කරයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *