නිලන්ත ඩයස් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ මණ්ඩලය නම්කරයි
අනිවාර්ය නිවාඩු යවන ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විනය පරීක්ෂණ මණ්ඩලය ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නම් කර ඇත.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ.ඒ. චම්පා රාජරත්න මහත්මියගේ ප්‍රධානත්යෙන් පත් කළ ඒ විනය පරීක්ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයෝ පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන ඒ.එච්. ගමගේ සහ එස්.කේ. ලියනගේ යන මහත්වරුය.
ජාතික පොලිස් කොමිෂන් සභාව (18) රැස්වී නිලන්ත ජයවර්ධන මහතා අනිවාර්ය නිවාඩු යැවීමට තීරණය කර ඇත්තේ විනය පරීක්ෂණය අවසන් වන තුරුය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

