පලාත් කිහිපයකට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව පලාත්වලත් මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු සහ උතුරු මැද වයඹපළාත්වලත් ත්‍රිකුණාමලය,මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

