ජනාධිපතිවරණයට අපි සූදානම් – තැපැල් දෙපාර්ථමේන්තුව
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සූදානම් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසයි.
ඔහු මේ බව පවැසූවේ ඊයේ (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවක දීයය.
මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළ වහාම ජනාධිපතිවරණයට අදාළ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

