කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ හදිසි ගින්නක් හටගෙන තිබේ.
මේ වනවිට අනාවරණය වී ඇත්තේ එම කාර්යාල පරිශ්‍රයේ විදුලි පද්ධතියේ ඇති වූ විදුලි කාන්දුවීමකින් පහළ මාලයේ මෙලෙස ක්ෂණික ගිනි ගැනීමක් ඇති වූ බවය.
නිලධාරීන් හා එහි සිටි සියලු දෙනා කාර්යාලයෙන් බැහැර කිරීම සිදුව ඇති අතර මේ වනවිට ගිනි නිවීමේ හමුදාව මැදිහත්ව කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

