Latestදේශීය

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21

මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා බාරගැනීම අගෝස්තු 15 වෙනි දින සිදු කරන අතර සැප්තැම්බර් 21 වෙනි දින ජනාධිපතිවරණය පවත්වන බව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *